පරිගණකයට සම්බන්ධ විෂය මාලාවන් හදාරන සියලුම දෙනාටම වගේ මුණගැහෙන එක් විෂයක් තමයි ද්විමය අංක,දශමය අංක,අෂ්ටමය අංක,ෂඩ් දශමය අංක පරිවර්තනය.
මේ වැඩේ කරන්න හැමෝටම වගේ තරමක් අපහසුයි.ඉතින් ඔයාලට මන් අද මේ දෙන්න යන ඇප් එකෙන් පුළුවන් ලේසියෙන්ම මේ අංක පරිවර්තනය කරගන්න පුළුවන්.මේක වින්ඩොව්ස් පරිගණක වලට වැඩ කරනවා.මෙන්න මේ ලින්ක්එකෙන් ඔයාලට මේ සොෆ්ට්වෙයා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.ඔයාලගේ යාලුවන්ටත් දෑන ගන්න මේ පොස්ට්එකශෙයාර් කරන්න.
bit.ly/2IU6M7u

Comments
Post a Comment