Skip to main content

Posts

Showing posts from April, 2020

ඔන්ලයින් ෆිල්ම් වලට සබ් දාමු.

කොහොමද ඉතින් යාලුවනේ,හැමෝටම සුබ දවසක් වේවා.මම අද කියලා දෙන්න යන්නේ කොහොමද අපි ඔන්ලයින් බලන ෆිල්ම් එකකට සිංහල සබ් දාගන්නේ කියලා.අපි ගොඩක් වෙලාවට ෆිල්ම් බලන්නේ ඩවුන්ලෝඩ් කරලා නැත්නම් ඔන්ලයින්.පරිගණකයකින් හරි ජංගම දුරකථනයකින් ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන් බලනවානම් අපිට ෆිල්ම් ඒකට අදාළ සිංහල සබ් එක internet එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් .www.baiscopelk.com/ www.zoom.lk. වගේ ගොඩක් සයිට් වලින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.                                                                                                          හැබැයි යාලුවනේ අපි youtube හරි වෙනත් ඔන්ලයින් server එකකින් බලනවානම් මෙන්න මේ සොෆ්ට්වෙයා එකෙන් සිංහල සබ් play කරගන්න පුළුවන්.හැබැයි පරිගණකයකින් බලනවනම් විතරයි.මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න.. ...