කොහොමද ඉතින් යාලුවනේ,හැමෝටම සුබ දවසක් වේවා.මම අද කියලා දෙන්න යන්නේ කොහොමද අපි ඔන්ලයින් බලන ෆිල්ම් එකකට සිංහල සබ් දාගන්නේ කියලා.අපි ගොඩක් වෙලාවට ෆිල්ම් බලන්නේ ඩවුන්ලෝඩ් කරලා නැත්නම් ඔන්ලයින්.පරිගණකයකින් හරි ජංගම දුරකථනයකින් ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන් බලනවානම් අපිට ෆිල්ම් ඒකට අදාළ සිංහල සබ් එක internet එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් .www.baiscopelk.com/ www.zoom.lk. වගේ ගොඩක් සයිට් වලින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හැබැයි යාලුවනේ අපි youtube හරි වෙනත් ඔන්ලයින් server එකකින් බලනවානම් මෙන්න මේ සොෆ්ට්වෙයා එකෙන් සිංහල සබ් play කරගන්න පුළුවන්.හැබැයි පරිගණකයකින් බලනවනම් විතරයි.මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න.. ...
පරිගණකයට සම්බන්ධ විෂය මාලාවන් හදාරන සියලුම දෙනාටම වගේ මුණගැහෙන එක් විෂයක් තමයි ද්විමය අංක,දශමය අංක,අෂ්ටමය අංක,ෂඩ් දශමය අංක පරිවර්තනය. මේ වැඩේ කරන්න හැමෝටම වගේ තරමක් අපහසුයි.ඉතින් ඔයාලට මන් අද මේ දෙන්න යන ඇප් එකෙන් පුළුවන් ලේසියෙන්ම මේ අංක පරිවර්තනය කරගන්න පුළුවන්.මේක වින්ඩොව්ස් පරිගණක වලට වැඩ කරනවා.මෙන්න මේ ලින්ක්එකෙන් ඔයාලට මේ සොෆ්ට්වෙයා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.ඔයාලගේ යාලුවන්ටත් දෑන ගන්න මේ පොස්ට්එකශෙයාර් කරන්න. bit.ly/2IU6M7u