Skip to main content
                                           
  ශිව තන්දව ස්ත්‍රෝත්‍රය:

ජනප්‍රවාද වල සදහන් වන පරිදි මෙම    ශිව තන්දව ස්ත්‍රෝත්‍රය ගායනා කර ඇත්තේ ලංකාවේ රජකම් කල රාවණා රජු විසින් ශිව දෙවියන්ගේ ගුණ ගයනා කිරීමටයි.  මෙය ශ්‍රවණය කිරීමෙන් මිනිසා තුල ගැබ්ව ඇති විවිධ ශක්තින් වර්ධනය වන බවට හින්දු ජනයා තුල විශ්වාසයක් ඇත.ඔබටත් මෙය ශ්‍රවණය කිරීමෙන් මෙම ප්‍රතිලාබ අත් කර ගත හැකිය.මෙය ඇසීමට පෙර අදුරු කාමරයක් තුළ තනිව වාඩි වී  ශ්‍රවණය කිරීමෙන්
වඩාත් යහපත් ප්‍රථිපල ලබා ගත හැකිය.මෙය ශ්‍රවණය කිරීමට පහත ලින්ක් එක තුලින්
ඔබටත් අවස්ථාව ඇත.
                                 
                                  bit.ly/2Oh5437


     

Comments